දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක රැසක ඡන්ද ගණනය කිරීම ඇරඹේ

(UTV | කොළඹ ) – 2020 මහ මැතිවරණයට අදාල ඡන්ද ගණන් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිඛෙනවා. දිවයින පුරා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන 66 ක පරිශ්‍ර 3205 කදි පෙරවරු 8 ට ඡන්ද ගණන් කිරිමේ කටයුතු ආරම්භ වු බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

සියලුම මධ්‍යස්ථාවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

අද (06) මධ්‍යම රාත්‍රීයට පෙර අවසන් ඡන්ද ප්‍රතිඑලය නිකුත් කිරිමට හැකියාවක් ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහන්ද දේශප්‍රිය කියා සිටියේය.

Related posts

භාණ්ඩ ආනයනය කිරීම සීමා කෙරේ

Mohamed Dilsad

අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

පර්ලිම්නේතුවේ 463 දෙනෙකුට PCR පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment