දේශීය

සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

(UTV | කොළඹ ) – ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා, ඡායාරූපගත කර හා වීඩියෝගත කර සමාජ ජාල ඔස්සේ මුදාහැරීමට ඇතැම් ඡන්ද දායකයින් විසින් කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

එසේ කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලු සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන් හා පරිපාලකයන් වෙත දැනුම්දෙන බව නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයා සඳහන් කරයි.

Related posts

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට – ඡන්ද රාජකාරියට ලක්ෂ 02ක කාර්ය මණ්ඩලයක්

Mohamed Dilsad

දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

අගමැති හරිනි ඉන්දියාවේ සංචාරයක

Editor O

Leave a Comment