දේශීය

රිය අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

(UTV | කොළඹ ) – කාත්තන්කුඩි පොලිස් වසමේ 04 වන හරස් මාර්ගයේ කල්අඩි මාර්ගය දෙසට ධාවනය වු යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව කාණුවකට පෙරළී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වයස අවුරුදු 61ක් වු කල්අඩි, වෙලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

උතුරේ ජනතාවගේ දේශපාලන කැමැත්ත ගැන, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ පැහැදිලි කිරීම.

Editor O

නිරෝධායනය නිම කළ තවත් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තුවේ

Mohamed Dilsad

Leave a Comment