Trending Newsඑසැන පුවත්දේශීය

උතුරේ ජනතාවගේ දේශපාලන කැමැත්ත ගැන, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ පැහැදිලි කිරීම.

උතුරේ දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහට සහය නොදීමට මූලික හේතුව ඔහු රාජපක්ෂවරුන් සමඟ දේශපාලනය කිරීමත්, රාජපක්ෂ පිලේ සිටි ඩග්ලස් දේවානන්ද, අන්ගජන් රාමනාදන්, පිල්ලෙයාන්, කරුණා අම්මාන්, වියලේන්ද්‍රන් වැනි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පීරිස් සමඟ දේශපාලනය කිරීමත් නිසා බව ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා පවසනවා.

පසුගිය මැතිවරණයේදීත් සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ දේශපාලන පක්ෂ විසින් සහයෝගය ලබා දුන් බවත් ඔහු සමඟ මේ වන විට සිංහල ඡන්ද පමණක් නොව මනෝ ගනේෂන්, දිගම්බරන්, බදුයුදීන්, රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් ප්‍රමුඛ කඳුකරයේ සහ නැගෙනහිර දේශපාලන පක්ෂ රැසක් එකතු වී තිබෙන බවත් මෙහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජාතික ජන බලවේගයට දකුණේ සිංහල ඡන්ද යම් ප්‍රමාණයක් පමණක් තිබෙන බවත් එම හේතුව නිසා උතුරේ ජනතාව ජාතික ජන බලවේගයට වැඩි කැමැත්තක් නොදක්වන බවත් මෙහිදී ඒ මහතා අවධාරණය කර සිටියේය.

Related posts

தீர்வின்றி தொடரும் போராட்டங்கள்

Mohamed Dilsad

Marvel Studios plans a “Shang-Chi” movie

Mohamed Dilsad

UN urges immediate action against perpetrators who ignite violence

Mohamed Dilsad

Leave a Comment