ව්‍යාපාරික

ලොකුළුණු කිලෝවක ආනයන බද්ද ඉහලට

(UTV | කොළඹ ) – ආනයනික ලොකුළුණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබේ.

දේශීය ලොකුළුණු අස්වනු මේ වනවිට වෙළඳපොලට නිකුත් කරමින් පවතින බැවින් ගොවීන් ආරක්ෂා කිරීම සඳහා එම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

වාහන ආනයනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශය මෙන්න.

Editor O

ලුණු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡා

Editor O

යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment