විදෙස්

කොරෝනා පිළිබඳ ඇමරිකාවේ අලුත්ම වාර්තාව මෙන්න

(UTV | කොවිඩ් 19) – වැඩිහිටියන්ට වඩා වයස අවුරුදු 5 ට අඩු ළමුන් තුළ කොරෝනා සක්‍රීය බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 17,489,839 දක්වා ඉහළ ගොස් ඇත.

මරණ සංඛ්‍යාව 677,024 ක් වන අතර කොරෝනා ආසාදිතයන්ගෙන් 10,952,345 ක් දෙනා මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇත.

එමෙන්ම වැඩිහිටි පුද්ගලයන්ට වඩා වයස අවුරුදු පහට අඩු ළමයින් තුළ කොරෝනා වෛරසය සක්‍රියව පවතින බව ඇමරිකානු වෛද්‍ය සංගමය මගින් නිකුත් කළ නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණ කර තිබේ.

Related posts

යුක්රේන වැසියෝ ජොන්සන් ඉල්ලති

Mohamed Dilsad

ජර්මනිය බරපතල විදුලි අර්බුදයක

Mohamed Dilsad

නිව් සවුත් වේල්සයට ලැව්ගිනි වලින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment