දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (31) දිනයේදී නිරෝධායනය නිමවා පුද්ගලයන් 271 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව යුධ හමුදාව පවසයි.

කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ ඔවුන් මධ්‍යස්ථාන 06 ක නිරෝධායනය වෙමින් සිටි අය බවයි.

මේ අනුව අද දිනය වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති සමස්ත සංඛ්‍යාව 28,540 කි.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයන් 2100 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.

Related posts

කටාර්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

ඇතැම් ප්‍රෙද්ශවලට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති – අගමැතිගේ කණගාටුව

Mohamed Dilsad

Leave a Comment