දේශීය

ශ්‍රී දළදා මාළිගාවේ පළමු රන්දෝලි පෙරහර අද

(UTV | මහනුවර) – මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රී විථී සංචාරය කිරීමට නියමිතය.

එහෙත් රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍යයට සභාගීවීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි නොවේ.

ඊයේ (29) රාත්‍රියේ ඇසළ පෙරහැර මංගල්‍ය‌යේ අවසන් කුඹල් පෙරහැර විථි සංචාරය කළේය.

Related posts

නීතිවිරෝධීව අධිවේගී මාර්ගයේ මගීන් ප්‍රවාහන කළ බස් 4කට වැඩ වරදියි

Mohamed Dilsad

සඳුදා සිට කොටස් වෙළඳ පොළ විවෘත කෙරේ

Mohamed Dilsad

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment