දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) –  පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15ක් දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින්.

Related posts

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් රුපියල් ලක්ෂ 28ක වෛද්‍ය උපකරණ කරවනැල්ල රෝහලට

Editor O

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

රට පුරා මහ වැසි : ජලාශ රැසක් වාන් දමයි

Editor O

Leave a Comment