දේශීය

ශ්‍රී දළදා මාළිගාවේ පළමු රන්දෝලි පෙරහර අද

(UTV | මහනුවර) – මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රී විථී සංචාරය කිරීමට නියමිතය.

එහෙත් රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍යයට සභාගීවීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි නොවේ.

ඊයේ (29) රාත්‍රියේ ඇසළ පෙරහැර මංගල්‍ය‌යේ අවසන් කුඹල් පෙරහැර විථි සංචාරය කළේය.

Related posts

සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි.

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු 11දා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

Editor O

බන්ධනාගාර ජේලවරයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment