දේශීය

එජාපයෙන් ඉවත්කළ පිරිසගේ නම් මැතිවරණ කොමිසමට [RELEASE]

(UTV | කොළඹ) – එජාප කෘත්‍යාධීකාරි මණ්ඩල තීරණයකට අනුව පක්ෂයෙන් ඉවත් කල 115 දෙනාගේ නම් අද (30) මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ නාමලේඛන මැතිවරණ කොමිසම වෙත ගොස් භාරදීමට නියමිත බවයි.

එමෙන්ම පක්ෂයෙන් ඉවත් කළ අයට ඒ බව දැනුම් දෙන ලිපි අද තැපෑල වෙත යොමුකරන බවද පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේය.

 

 

Related posts

මැතිවරණයෙන් පසු උපාධිධාරී පත්වීම් දෙනවා -ජනපති

Mohamed Dilsad

ඉන්ධන නැතුව පිරවුම් හල් වහයි

Mohamed Dilsad

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් වැඩි දෙනෙකු නාවික සෙබළුන්

Mohamed Dilsad

Leave a Comment