දේශීය

එජාපයෙන් ඉවත්කළ පිරිසගේ නම් මැතිවරණ කොමිසමට [RELEASE]

(UTV | කොළඹ) – එජාප කෘත්‍යාධීකාරි මණ්ඩල තීරණයකට අනුව පක්ෂයෙන් ඉවත් කල 115 දෙනාගේ නම් අද (30) මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ නාමලේඛන මැතිවරණ කොමිසම වෙත ගොස් භාරදීමට නියමිත බවයි.

එමෙන්ම පක්ෂයෙන් ඉවත් කළ අයට ඒ බව දැනුම් දෙන ලිපි අද තැපෑල වෙත යොමුකරන බවද පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේය.

 

 

Related posts

උසස් පෙළ පැවැත්වෙන දිනය පාසල් ඇරඹීමෙන් පසු

Mohamed Dilsad

උසස් පෙළ විභාග කාල සටහන නිකුත් වෙයි

Mohamed Dilsad

අමාත්‍ය කේ. ෂන්මුගම් සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment