දේශීය

බස්නාහිර පොලිස් මෙහෙයුමකින් පිරිසක් දැලේ

(UTV | කොළඹ ) – බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කල විශේෂ පොලිස් මෙහෙයුමකින් තවත් සැකකරුවන් 260 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (29) පෙරවරු 6 සිට අද (30) පෙරවරු 5 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

සැකකරුවන් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සම්බන්ධ චෝදනා යටතේයි.

එම සංඛ්‍යාව 127 ක් , ගංජා ලග තබාගත් 55 ක් , නීති විරෝධි මත්පැන් සම්බන්ධ චෝදනා යටතේ 59 ක් ගෝඩා හා අයිස් ලග තබාගත් 10 ක් මෙන්ම වෙනත් වැටලීම් වලින් 09 ක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

Related posts

රංජන් යලිත් රිමාන්ඩ්

Mohamed Dilsad

ආරක්ෂිත හිස් වැසුම් දාන්නැයි පාපැදිකරුවන්ට උපදෙස්

Mohamed Dilsad

පැය 24කදී ඉතාලියෙන් මරණ 919ක් – ඇමරිකාවේ ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment