දේශීය

මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ගත් විශේෂ තීරණය

(UTV | කොළඹ) – මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී පළමු ප්‍රශ්න පත්‍රයට අමතරව මිනිත්තු 15 ක් සමග පැයක කාලයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තෝරාගතයුතු වරණ 4, 3 ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් මෙහෙයුම් අඛණ්ඩව

Mohamed Dilsad

අනුර දිසානායක ඉන්දියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම හංගලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

Editor O

ජූනි 02,03 විදුලි කප්පාදු පැයක් පමණයි

Mohamed Dilsad

Leave a Comment