දේශීය

කොරෝනා හේතුවෙන් වෙළදපොළේ යතුරුපැදි හිඟයක්

(UTV | කොළඹ ) – දේශීය වෙළඳපොළේ , කොරෝනා ව්‍යාප්තියත් සමඟ යතුරුපැදි ආනයනය සීමා කිරීම හේතුවෙන් යතුරුපැදි හිඟයක් පවතින බව දකුණු පළාත් යතුරුපැදි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි විධායක කමිටු සාමාජික අසිත පෙරේරා ප්‍රකාශ කළේ මෙම ගැටළුව හේතුවෙන් ඉදිරියේදී දැනට පවතින යතුරුපැදි සහ එහි අමතර කොටස්වල මිල ඉහළ යාමේ තත්ත්වයක් ඇති විය හැකි බවයි.

Related posts

මාලදිවයිනේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 177 ක් මත්තලට

Mohamed Dilsad

එජාපයේ සහාය ස.ජ.බ. ට දෙන්න අකමැත්තක් නැහැ : සජිත් අගමැති ධූරයට යෝජනා කිරීමටත්, සූදානම් – නවීන් දිසානායක

Editor O

මාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 02ක්

Mohamed Dilsad

Leave a Comment