දේශීය

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (28) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 175 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2296ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

අද සිට රට පුරා වර්ජන

Mohamed Dilsad

ධීවරයින්ට භූමිතෙල් ලැබීමේ ප්‍රමාදය අවසන් කිරීමට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය වෙයි

Mohamed Dilsad

Leave a Comment