දේශීය

වයඹ පළාත සංවර්ධනය කිරීමේ පස් අවුරුදු සැලැස්ම ජනාධිපති වෙත[PHOTOS]

(UTV |කොළඹ) – වයඹ පළාත සංවර්ධනය කිරීමේ පස් අවුරුදු සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන් විය.

ඒ වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් සහ වයඹ පළාතේ ප්‍රධාන ලේකම් පී.බී.එම්.සිරිසේන මහත්වරු එක්වය.

ජාතික කොවිඩ් මර්ධන අරමුදල වෙනුවෙන් පළාත් සභාවේ කාර්ය මණ්ඩලයේ එක් දිනක වැටුප වශයෙන් එක්රැස්වූ රුපියල් මිලියන 22.6 ක මුදලක්ද මෙහිදී  ආණ්ඩුකාර මුස්ම්මිල් මහතා විසින් ජනාධිපතිතුමා වෙත බාර දුන්නේය.

මෙම අවස්ථාවට වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.එස් කේ ජයලත්, වයඹ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ.ඒ නන්දසේන, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ සිසිර ධර්මසේන යන මහත්වරුන්ද එක්ව සිටියහ.

Related posts

ගිනි අවියක් සමඟ පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

සජබ පා ගමන හෙට 9 මහනුවරින් අරඹයි

Mohamed Dilsad

ජනපති ඝාතනය කිරීමට තැත්කල සැකකරු යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment