දේශීය

දහම් පාසැල් අදියර දෙකක් යටතේ යළි විවෘත කිරීමට අවසර

(UTV | කොළඹ ) – කොවිඩ් – 19 වසංගත තත්ත්වය යටතේ වසා දැමුණු බෞද්ධ දහම් පාසැල් අදියර දෙකක් යටතේ විවෘත කිරිමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අවසරය ලබාදී තිබේ.

ඒ අනුව 01 සිට 06 වන ශ්‍රේණිය දක්වා අගෝස්තු 23 වෙනිදාත් 6 සිට 13 වන ශ්‍රේණිය අගෝස්තු 16 වෙනිදා විවෘත කිරිමට අවසර ලබාදී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේය.

Related posts

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

බන්ධනාගාර නිලධාරියාට පහරදුන් තුනක් මාට්ටු

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාවට මාලිමාවේ ඉත්තෙක් දැමීමේ අගමැතිගේ උත්සාහයට විපක්ෂ නායකගෙන් දැඩි විරෝධය

Editor O

Leave a Comment