දේශීය

දහම් පාසැල් අදියර දෙකක් යටතේ යළි විවෘත කිරීමට අවසර

(UTV | කොළඹ ) – කොවිඩ් – 19 වසංගත තත්ත්වය යටතේ වසා දැමුණු බෞද්ධ දහම් පාසැල් අදියර දෙකක් යටතේ විවෘත කිරිමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අවසරය ලබාදී තිබේ.

ඒ අනුව 01 සිට 06 වන ශ්‍රේණිය දක්වා අගෝස්තු 23 වෙනිදාත් 6 සිට 13 වන ශ්‍රේණිය අගෝස්තු 16 වෙනිදා විවෘත කිරිමට අවසර ලබාදී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේය.

Related posts

ගුවන් සේවා දෙකක් යළි මෙරටට ගුවන් ගමන් අරඹයි

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු රැසක්

Mohamed Dilsad

ගුරුවරුන්ගෙන් දැඩි තීරණයක්

Mohamed Dilsad

Leave a Comment