දේශීය

අණ නොතකා ධාවනය කළ වෑන් රථයක සිටි පිරිසක් අත්අඩංගුවට

(UTV | නාඋල) – අණ නොතකා ධාවනය කළ වෑන් රථයක සිටි සිව් දෙනෙකු ලබන මස 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නාඋල පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිලධාරින් විසින් ඊයේ (25) වෑන් රථයකට නවත්වන ලෙස අණ කළද පොලිස් අණ නොතකා එම වෑන් රථය ධාවනය කර තිබේ.

පසුව, වෑන් රථය පසුපස හඹා ගොස් පොලිස් නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලිසිය පැවසීය.

Related posts

අගමැතිගේ රාමසාන් පණිවුඩය

Mohamed Dilsad

ඔරුගොඩවත්තෙන් ඇල්ලු මත්කුඩු තොගය

Mohamed Dilsad

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයෙන් ඉවත්වෙන බව දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment