දේශීය

ඔරුගොඩවත්තෙන් ඇල්ලු මත්කුඩු තොගය

(UTV |කොළඹ) – ඔරුගොඩවත්තේ දී හොරොයින් කිලෝ 3ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකළ වැටලීමකදීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී මුලදින් ලක්ෂ 6ක්, ඒ.ටී.එම් කාඩ් කිහිපයක් හා වාහනයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

Related posts

ලබන 15 වැනි දායින් පසුව පවතින තිරිගු පිටි හිඟය අවසන්

Mohamed Dilsad

PCR පරීක්ෂණ සඳහා තවත් පෞද්ගලික රෝහල් 5 කට අනුමැතිය

Mohamed Dilsad

20 වන සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment