දේශීයප්‍රමුඛ පුවත 1

ජගත් ලෝක කාන්තා දිනය අදයි [VIDEO]

ලෝක කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.

කාන්තා අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීම සඳහා සැමට සමානාත්මතාව යන්න මෙවර ලෝක කාන්තා දිනයේ තේමාවයි.

ජගත් කාන්ත දිනය වෙනුවෙන් UTV මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරනු ලබන ‘කාන්තා දින සැමරුම 2020′ හෙට (09) කොළඹ අර්කෙඩ් පරිශ්‍රයේදී (Arcade Independence Square) පැවැත්වෙයි.

හෙට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වෙන මෙම උත්සවයට සහභාගිවන සියලුම දෙනාට නොමිළේ ඇතුළුවීමේ අවස්ථාව ලබාදී තිබේ.

එහිදී අත්කම් නිර්මාණය , ඉවුම් පිහුම් සහ විනෝද කි‍්‍රඩා රැසකින් මෙම වැඩසටහන සමන්විතයි .

මිට අමතරව, ජගත් කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ සමස්තයක් ලෙස ශ්‍රී ලාංකීය කාන්තාව අත්කරගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව සතුටට පත්වන බවයි.

ජනාධිපතිතුමාගේ ජගත් කාන්තා දින පණිවුඩය පහතින්,

 

Related posts

සුජීවට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී.ට නියෝග

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියාට ඡන්දය දෙන්න – හිටපු ඇමැති ජීවන් තොණ්ඩ­මන්

Editor O

අද සිට කොවිඩ් රෝගීන් කළමනාකරණයට නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

Leave a Comment