ප්‍රමුඛ පුවත 1

සියලුම රාජ්‍ය ආයතන වල වායුසමීකරණ භාවිතයේදී සීමාවක්

සියලුම රාජ්‍ය ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර සෙල්සියස් අංශක 26 අගයේ තබා ගත යුතු බවට උපදෙස් අතුලත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු සුදුනම් කෙරේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පැවසුවේ විදුලි බලය පිරිමසීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි බලය ඉතිරි කර ගැනීමට සියලු දෙනා පියවර ගතයුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Related posts

අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනය

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොලීසිය 152 සංවත්සරය සමරයි

Mohamed Dilsad

2019 ගෙවුණු මාස හය තුළ සුරාබදු වැටලීම් 25,000ක්

Mohamed Dilsad

Leave a Comment