දේශීය

බත්තරමුල්ල අවට අද ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – අද (23) රාත්‍රී 10 සිට බත්තරමුල්ල – බටපොත ජල ටැංකියට ජලය සැපයෙන නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය අටක කාලයක් බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාළඹේ, ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය.

Related posts

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්, එන්තරවාසියක්

Mohamed Dilsad

ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි.

Editor O

කිලිනොච්චියේ වට්ටක්කා කිලෝව රුපියල් 8ට විකුණන්නත් බැහැ

Editor O

Leave a Comment