දේශීය

බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (23) රාත්‍රී 10 සිට පැය 8 ක කාලයක් බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

බත්තරමුල්ල , කොස්වත්ත , තලාහේන , මාළඹේ , ජයවඩනගම සහ තලවතුගොඩ ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව අදාළ වනු ඇත.

බත්තරමුල්ල බටපොත ජල ටැංකියට ජලය සැපයෙන ජල නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් මීට හේතුවී තිබේ.

Related posts

බෝගම්බර ප්‍රධාන ජේලර්වරකුට සහ රැඳවූවන් 26 දෙනකුට කොරෝනා

Mohamed Dilsad

20ට එරෙහි පෙත්සම අද සලකා බැලේ

Mohamed Dilsad

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දැඩි තීරණයක

Mohamed Dilsad

Leave a Comment