දේශීය

PHI වර්ජනයේ තීරණය හෙට

(UTV | කොළඹ ) – හෙට (23) දිනයේ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පැවසීය.

සිය ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු බලධාරියෙකු විසඳුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බවත් හෙට දිනයේ සිය සංගමයේ විධායක සභාව රැස්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරන බව එහි ලේකම් මහේන්ද්‍ර බාලසුරිය සඳහන් කළේය.

Related posts

ඇඳිරි නීතිය ප්‍රදේශවල විභාග සිසුන්ට හා කාර්ය මණ්ඩලයට බාධාවක් නැහැ

Mohamed Dilsad

කාණුවක අසල බිළිඳු මළසිරුරක්

Mohamed Dilsad

සංවර්ධන හා සුබසාධන වැඩසටහන් නතර කරන්න – මැ.කො. සභාපති l එවැනි නියෝග නිකුත් කරන්න බැහැ – ජනාධිපති ලේකම්

Editor O

Leave a Comment