Trending Newsඑසැන පුවත්දේශීය

වඳුරු උණ ආසාදනය වැළැක්වීමට නිෂ්පාදනය කළ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

වඳුරු උණ ආසාදනය වැළැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන්, පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව, වඳුරු උණ ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා මාත්‍රා දෙකකින් යුත් මෙම එම්ෆොක්ස් එන්නත භාවිත කිරීමට අවසර ලබා දී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එමෙන්ම වයස අවුරුදු 18ට අඩු අය සඳහා එන්නත නිර්දේශ නොකරන නමුත්, ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් සඳහා ද එය සුවිශේෂී තත්ත්වයන් තුළ භාවිත කළ හැකි බවද, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

Related posts

தெங்கு ஏற்றுமதி வருமானம்

Mohamed Dilsad

கத்தி வெட்டுக்கு எதிர்ப்புத் தெரிவித்து சந்தை வியாபாரிகள் ஆர்ப்பாட்டம்

Mohamed Dilsad

California fires: Los Angeles hit by new blazes

Mohamed Dilsad

Leave a Comment