දේශීය

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් යළි රිමාන්ඩ්

(UTV |කොළඹ) – අත්අඩංගුවට ගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

ඔවුන් අගෝස්තු 04 දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට, තමන්ගේ සහතික පෙන්වීම තුට්ටු දෙකේ වැඩක් – හිටපු කතානායක ආචාර්යය අශෝක රංවල

Editor O

එක් අපේක්ෂකයෙක්ටනම් කතිරය විතරයි

Editor O

Leave a Comment