දේශීය

මෙරට PCR පරීක්ෂණ 140,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – කොවිඩ් – 19 ආසාධිතයන් තහවුරු කරගැනීමට මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 140,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (20) දිනයේදී සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 1924 කි.

ඒ අනුව මෙරට සමස්ත පරීක්ෂණ සංඛ්‍යාව 141,515 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Related posts

තවත් ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ඉළංකෙයි තමිල් අරුස කච්චි සහාය අනුරට ද ? සජිත් ට ද ? තීරණය 15දා

Editor O

එක්සත් රාජධානියට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment