Trending Newsඑසැන පුවත්දේශීය

ඉළංකෙයි තමිල් අරුස කච්චි සහාය අනුරට ද ? සජිත් ට ද ? තීරණය 15දා

ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ලබන 15 වැනිදා කරන බව, ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා පවසනවා.

උතුරු පළාතේ සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් සහ ඊට දකුණේ පාලකයින්ගේ අවධානය යොමු විය යුතු බව‌ට මාවෙයි සේනාධිරාජා සඳහන් කරයි. එමෙන්ම පවතින සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පිළිගත හැකි සාධනීය වැඩපිළිවෙලක් ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කරන බවද සේනාධිරාජා කියා සදහන් කළේය. සෞඛ්‍ය ඇතුළු උතුරේ සමාජ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළව දකුණේ පාලකයන් අවධානය යොමු විය යුතු බවද සේනාධිරාජ සඳහන් කරයි.

කෙසේ නමුත්, ඉලංකෙයි තමිල් අරුසු කච්චි සහාය, වෙනත් දේශපාලන පක්ෂයකට දෙන්නේදැයි මේ දක්වා තීරණයක් ගෙන නැති බවද උතුරෙන් ලැබෙන ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

May axes Brexit fee for EU citizens

Mohamed Dilsad

මාලිමාව ආණ්ඩුව බාර ගනිත්දි විදේශ සංචිතය ඩොලර් බිලියන 3.2යි : දැන් ඩොලර් බිලියන 6.8යි. එක මිටට බොරු (නො)කියන නියෝජ්‍ය ඇමති ටී.බී සරත්

Editor O

විනිසුරු වැටුප්වලින් බදු අය කිරීම ගැන අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

Leave a Comment