දේශීය

බදුල්ල – මහියංගනය මාර්ගයේ ගමනාගමනයට බාධා

(UTV | බදුල්ල) –  පවතින අධික වර්ෂාවත් සමඟ පස් කඳු කඩා වැටීම හේතුවෙන් බදුල්ල – මහියංගනය මාර්ගයේ ස්ථාන කිහිපයකින් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි.

බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිඳ හා ඒ අවට ප්‍රදේශවලින් මාර්ගයට මෙලෙස පස් කඳු කඩා වැටී තිබේ.

කෙසේවෙතත් මේ වන විට එක් මංතීරුවක් ඔස්සේ ගමනාගමනය සිදුකරනු ඇත.

Related posts

කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීමට සැලැස්මක්

Mohamed Dilsad

අලුත් කඩේ අධිකරණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් : අයෙක් මරුට

Editor O

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට විශේෂ පරීක්ෂාවක්

Editor O

Leave a Comment