දේශීය

බදුල්ල – මහියංගනය මාර්ගයේ ගමනාගමනයට බාධා

(UTV | බදුල්ල) –  පවතින අධික වර්ෂාවත් සමඟ පස් කඳු කඩා වැටීම හේතුවෙන් බදුල්ල – මහියංගනය මාර්ගයේ ස්ථාන කිහිපයකින් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි.

බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිඳ හා ඒ අවට ප්‍රදේශවලින් මාර්ගයට මෙලෙස පස් කඳු කඩා වැටී තිබේ.

කෙසේවෙතත් මේ වන විට එක් මංතීරුවක් ඔස්සේ ගමනාගමනය සිදුකරනු ඇත.

Related posts

වැඩවර්ජන මෙහෙයවපු කට්ටිය පිරිවරාගෙන, වැඩ බැරි තුන්දෙනෙක් රට කරගෙන ඉන්නවා. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ

Editor O

රතු කුරුස සංවිධානයේ මහලේකම් හා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment