දේශීය

සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(UTV| කොළඹ) – 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අවසාන දිනය ජුලි මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  

එම අයදුම්පත් එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අදාළ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගැනීමේ හැකියාව පවතියි.

Related posts

නිදහස් පක්ෂ විනය කමිටුවේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

රෝහිතගේ බෑනා රිමාන්ඩ් : ජගත්ගේ පුතාට ඇප

Editor O

නව ආසාදිතයින් 137ක් වාර්තා වේ

Mohamed Dilsad

Leave a Comment