දේශීය

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

(UTV | කොළඹ ) – නාවික හමුදාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග ය.

Related posts

අයවැයේ කැකිල්ලේ තීන්දුවක් ගැන හරිනි කියයි

Mohamed Dilsad

අජිත් ප්‍රසන්නට ඇප

Mohamed Dilsad

කලාකීර්ති එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment