දේශීය

මැතිවරණයට හමුදාවේ මැදිහත්වීමක් නැහැ – හමුදාපති

(UTV | කොළඹ ) – එළඹෙන මහ මැතිවරණය සඳහා යුද හමුදාව යෙදවීමට කිසිසේත් කටයුතු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

දළදා මාළිඟාවේ වාර්ෂික ඇසල මංගල්‍ය වෙනුවෙන් යුද හමුදාව සිදුකරන කොප්පරා පූජාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

අද මෙතෙක් කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නැහැ

Mohamed Dilsad

පොලීසියට ගල් ගැසූ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

27කට මරු කැඳවූ වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ තීන්දුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment