දේශීය

දේශීය වෙදකම පිළිබඳව ජනපති අවධානය

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවදානය පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව පිළිබදව යොමු වී තිබෙනවා.

ඊයේ (12) පොදුජන පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා තෙල්දෙනිය නගරයේ පැවති ජන හමුවට එක්වෙමින්වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමෙන් විදේශීය සංචාරකයින් ආකර්ශනය කර ගැනීමට ඇති හැකියාව පිළිබදව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහිදී පාරම්පරික වෛද්‍යවරයෙකු සකස් කරන ලද යෝජනාවලියක්ද ජනාධිපතිවරයාට භාරදෙනු ලැබ තිබේ.

Related posts

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද නිකුත් කෙරේ

Mohamed Dilsad

මහින්ද වෙනුවට මන්ත්‍රී මංජු ලලිත් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ඉමියුනොග්ලොබියුලින් ගැටලුවේ පරීක්ෂණ ගැන සෞඛ්‍ය ඇමති ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment