දේශීය

මත්පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – ගුවන් මගින් මෙරටට එවා තිබූ එක්ස්ටසි මත්පෙති කිලෝග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් කටුනායක ප්‍රදේශයේදී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ප්‍රංශයේ සිට කූරියර් සේවාවක් මගින් මෙම මත්පෙති තොගය එවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

පෞද්ගලික කූරියර් සමාගමක් හරහා එවා තිබූ පාර්සලයක් පිළිබඳව පළ වූ සැකයක් මත රේගු නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදී එහි ව්‍යාජ පතුලක සඟවා තිබූ මෙම මත්පෙති තොගය සොයාගෙන ඇත.

Related posts

විදේශ ගමන් බලපත්‍ර අලුත් කරන්න 26,000ක් පෝලිමේ

Editor O

නියෝජ්‍ය කථානායකවරයාගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

Editor O

Leave a Comment