දේශීය

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

(UTV| කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව මාස 4 කින් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව එහි කාල සීමාව මේ වසරේ නොවැම්බර් 09 වනදා දක්වා දිර්ඝ කර තිබේ.

 

Related posts

දෙහිවල දුම්රිය ස්ථානයේ වේදිකාව මීටර් 500ක් දක්වා පුළුල් කිරීමේ සැලැස්මක්

Editor O

ලිංගික අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

Mohamed Dilsad

රුවන්වැල්ල සහ හැටන්, ප්‍රදේශ දෙකක නායයෑමේ අවධානමක්…! පවුල් කිහිපයක් ඉවත් කෙරේ….

Editor O

Leave a Comment