දේශීය

අද දිනය තුළ මෙරටින් ආසාදිතයින් 5ක් සොයාගැනේ

(UTV | කොවිඩ්-19 ) – කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් පස්දෙනෙක් අද (04) දිනය තුළ හඳුනාගෙන තිබේ.

ඉන් එක් අයෙක් බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් වන අතර , දෙදෙනෙක් කටාර් රාජ්‍යයේ සිටද අනෙක් දෙදෙනා මැඩගස්කර් සහ අමෙරිකාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි.

මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ්  අසාදිතයින් සංඛ්‍යාව 2074 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් ආසාදිතයින් 1885 ක් පූර්ණ සුවය ලබා රොහල්වලින් පිටව ගොස් ඇති අතර, තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 176 දෙනෙකු පමණි.

Related posts

පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන් සහ පරිපාලන නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment