දේශීය

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

(UTV | කොළඹ) – විදුලි ඉංජිනේරු සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමේ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය අද (09) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

කොළඹට ජල කප්පාදුවක්

Mohamed Dilsad

උණ රෝගයක් හේතුවෙන් ශ්‍රීපාද විද්‍යා පීඨය තාවකාලිකව වසයි

Mohamed Dilsad

හිටපු ජනාධිපතිගේ ඇප නියෝගය කල් තැබේ.

Editor O

Leave a Comment