දේශීයප්‍රමුඛ පුවත 1

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

(UTV | කොළඹ) – කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත.

Related posts

යතුරුපැදි අනතුරකින් පිය පුතු මොලොව හැර යයි

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

අද මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment