දේශීය

MCC ගිවිසුම ප්‍රතික්‍ෂේප කිරීමට සුදානම්

(UTV |කොළඹ) – කිසිදු කොන්දේසියකින් තොරව MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බව එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුව යෝජනා කරයි.

එම කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ආයතන මඟින් නිරික්ෂණ වාර්තා දෙකක් ලබා දී ඇති බව සොයා ගත් බවත් ඉන් එක වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්, එවකට සිටි නියෝජ්‍ය අමාත්‍යවරයාට දී ඇති බව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා සඳහන් කළේය.

Related posts

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 11 වන දිනයටත් පැවැත්වෙයි

Mohamed Dilsad

අද සිට විදුලිය කප්පාදු කිරීමට තීරණයක්

Mohamed Dilsad

42 වන කොරෝනා මරණය

Mohamed Dilsad

Leave a Comment