දේශීය

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 11 වන දිනයටත් පැවැත්වෙයි

(UTV | කොළඹ) – අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 11 වන දිනයටත් පැවැත්වෙයි

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (05) 11 වන දිනයටත් පැවැත්වෙනවා.

 

ඒ අනුව අද දිනයේ වරාය,නාවික හා ගුවන් සේවා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනිමට නියමිතයි.

Related posts

ටිකට් නැතිව දුම්රියේ ගමන් කිරීමට අවසර

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ ට එරෙහිව තවත් විමර්ශනයක්

Editor O

අපනයන ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment