දේශීය

42 වන කොරෝනා මරණය

(UTV |කොළඹ)  – මෙරටින් වාර්තා වන 42 වන කොවිඩ් ආසාදිත මරණය අද (11) වාර්තා වී තිබේ.

ඒ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන කරයි.

Related posts

වෙනදා තැපෑලෙන් යවපු වතු නිවාස හිමිකම් පත්‍ර, බෙදන්න ජනාධිපති ලොකු උත්සවයක් තියලා – නාමල් රාජපක්ෂ

Editor O

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන සෞඛ්‍ය ඇමතිගේ අවධානයට

Editor O

අධ්‍යාපන ඇමතිනිය උත්සවවලට යනවා විතරයි. ගුරු ගැටළු ගැන සාකච්ඡා කරන්නේ නැහැ – ජෝෂප් ස්ටාලින්

Editor O

Leave a Comment