දේශීය

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්

(UTV | කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල පත්කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

Related posts

කොතලාවල පනත පරාජය කරන්න නව ව්‍යාපාරයක්

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉවත්කර ගනී

Mohamed Dilsad

ජයවර්ධනපුර සරසවි සිසුන් 6ක් රිමාන්ඩ් කෙරේ

Mohamed Dilsad

Leave a Comment