ගොසිප්

රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක දරුවෙකු මියයයි

(UTV | කොළඹ ) – මාතර, කොස්මෝදර ප්‍රදේශයේ රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක බිළිඳෙකු මියගොස් තිබේ.

රඹුටන් ඇටය සිරවූ දරුවා, දෙණියාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

ගෝඨාභය මහත්තයෝ ජොබ් එක දන්නැතිනම් නම්බුව තියලා ගෙදර යන්න

Mohamed Dilsad

අකිලට ආසියානු කුසලානය අහිමි වුණේ ඇයි?

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව සතුටින් බලයට පත්කළ අපි දැන් ඉන්නේ මහත් වේදනාවකින්

Mohamed Dilsad

Leave a Comment