දේශීය

බස්නාහිර බස් හිමියන් වර්ජනයකට සැරසෙයි

(UTV | කොළඹ) –  බස්නාහිර පළාත තුළ බස් රථ ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ මෙම වර්ජනය ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අනවශ්‍ය ආකාරයෙන් මුදල් ලබාගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවද විජේරත්න මහතා පැවසීය.

Related posts

සෝලා විදුලි ඒ්කකයකට ගෙවන මුදල අඩු කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

Editor O

එජාපය අලුත් කරන්න කමිටුවක්

Editor O

දින 14 ක් තුළ සිදුකල වැටලීම් වලින් 25000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment