දේශීය

මාලදිවයිනේ සිට පිරිසක් මෙරටට

(UTV | කොළඹ ) – අද (29) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 4102 දරණ ගුවන් යානයෙන් මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපළේ සිට , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම පිරිස මත්තල ගුවන්තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

අදාළ පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිසට ගුවන්තොටුපළ අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් පහසුකම් සළසා දී තිබේ.

Related posts

දෙවෙනි මනාප වැඩිම සජිත්ට

Editor O

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Editor O

කෝටි 10කට අධික මුදල් වංචා කළ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment