විදෙස්

පකිස්තානයේ කරච්චි නුවර සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් මරුට

(UTV | පකිස්තානය) – කරච්චි නුවර පකිස්තානය කොටස් හුවමාරු ගොඩනැගිල්ලට තුවක්කුකරුවන් පිරිසක් විසින් පහර දීමක් සිදුකර ඇත.

විදෙස් මාධ්‍ය පැවසුවේ එහිදී ප්‍රහාරකයින් සිව් දෙනෙකු ඝාතනය කර ඇති බවයි.

එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුරවැසියන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බව ද වාර්තා වෙයි.

සින්ද් පළාත් ආණ්ඩුකාර ඉම්රාන් ඉස්මයිල් සිද්ධිය හෙළා දැක තිබේ.

ත‍්‍රස්තවාදයට එරෙහි අපගේ නොනවතින යුද්ධය විනාශ කිරීම අරමුණු කරගත් මෙම ප‍්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව ඔහු ප්‍රකාශ කර තිබේ.

Related posts

මුම්බායිහි ගින්නකින් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට.

Mohamed Dilsad

ජනපති ඉන්දියාවට පැමිණෙයි

Mohamed Dilsad

එන්නත් නොදෙන බවට යුරෝපා කොමිසමෙන් රතු එළියක්

Mohamed Dilsad

Leave a Comment