දේශීයප්‍රමුඛ පුවත 3

මෙරට සුවය ලැබූ නාවිකයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදුකළ පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 820 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

නාස්ති නොවෙන්න, කිරි මිරිකන විදිය ගැන උපදෙසක්

Editor O

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක තනතුරු නම් කෙරේ

Mohamed Dilsad

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

Mohamed Dilsad

Leave a Comment